සූපවේදී පබ්ලිස් සිල්වා ඕසකා වෙත පැමිනේ!

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබ වෙත කෙරෙන ආරාධනයයි!

අගෝස්තු මස 28වන දින සිට සැප්තැම්බර් මස 3වනදින දක්වා ඕසකා නගරයේ හන්කියූ සාප්පු සංකීර්ණයේදී (Hankyu Department Store)

「කරේ තෝ කරේ නො තමෙ නො උට්වා දෙන්」(カレーとカレーのためのうつわ展) නමින් උත්සවයක් පැවැත්වේ.

මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සූප වේදියෙකු වන පබිලිස් සිල්වා මහතාද සහබාගී වන අතර අප කරපිංචා කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව ඔහු විසින් පිලියෙල කරන ලද ආහාර රස බැලීමටද මෙහිදී ඔබට අවස්තාවක් සැලසේ.
මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පබිලිස් සිල්වා මහතා අතින් සැකසුනු රස බොජුනක රස විදීමට පැමිනෙන ලෙස ඔබට කෙරෙන සුහද ආරාධනයයි!

publissilva_h2

<උත්සවය පිලිබදව >
「කරේ තෝ කරේ නො තමෙ නො උට්ව දෙන්」
දිනය: අගෝස්තු මස 28සිට සැප්තැම්බර් මස 3වෙනි දින දක්වා
වෙලාව:10:00-20:00 (9/3 18:00 දක්වා)
වෙබ්අඩවිය:http://www.hankyu-dept.co.jp/honten/h/curry2019/index.html

IMG_5218

日本在住のスリランカ人の皆様に向けたパブリスシェフ来日に関するシンハラ語でのお知らせでした。
翻訳をしてくれた友人エリック君、ありがとうございます!